User Name

Password

Home
ඔබට ලැබුනු SMS එකෙහි දැක්වෙන User Name එක හා Password එක සටහන් කිරීමෙන් වෙබ් අඩවියට පිවිසිය හැකිය. UserName එකෙහි පළමුවන අක්ෂරය කැපිටල් අකුරක් වන අතර පසුව ඉලක්කම් පහකින් යුක්ත වේ. (උදා W25006) පාස්වර්ඩ් එකෙහි පළමු අක්ෂරය කැපිටල් අකුරක් වන අතර ඉන්පසු සිම්පල් අකුරු දෙකකින් පසුව @ ලකුනට පසුව ඉලක්කම් හතරකින් යුත්ත වේ. උදා Xwe@1234. එය ඒ ආකාරයටම සටහන් කරන්න. ඔබට SMS පනිවිඩයක් ලෙස ලැබුනු UserName හා Password එක නැවත වෙබ් අඩවිය වෙත පිවිසීම වෙනුවෙන් සටහන් කොට තබා ගන්න.
You can visit the website by entering the UserName and Password shown in the SMS you received. The first letter of the UserName is an uppercase letter followed by a five-digit numbers (eg W25006). The first letter of the password is a capital letter followed by two simple letters and @ sign followed by a four-digit Numbers(eg Xwe@1234).